#..සීමිත ඉඩ පුමාණයක පාසල් භූමිය පිහිටීම නිසා ඉදිකිරීම් සදහා ඉඩ නොමාතිවීම.
#..පුධාන ශාලාවක් නොමැතිකමින් දෙමව්පිය හා භාහිර පුජාව සමග පවත්වන සමිති සමාගම් කටයුතු කිරීමට පාසලෙන්බැහැර පංසල්/පුජා ශාලා වැනි ස්ථාන කරා යාමට සිදුවීම.
#.පාසලේ එළිමහන් වේදිකාවක් නොමැති නිසා උදෑසන රැස්වීම පැවැත්වීමේ ගැටළු
#තාක්ෂණය හාවිතාව සදහා අවශ්‍යතා පූර්ණ නොවීම
# .විශාල කුුීඩා පිටියක් පාසල සතු වුවද එය පාසල් භූමියෙන් ඈත වෙනමපිහිටි ඉඩමක් වීම
#පාසල පිහිටි බිම පහත් බිමක් නිස පුදේශයෙ සියලු පලමාර්ග පාසලට විවෘත වී භූමියේ මැද වැසි දිනට ජලයෙන් යටවීම.