උපන් දිනයට මල්පැලයකින් පාසලට සුන්දරත්වයක්


 උපන් දිනය වෙනුවෙන් පාසල් භූමියේ මල් පැළයක් සිටවා එය නඩත්තු කරමින් පවත්වාගෙන යාම.

පාසල් භූමිය ඉතා කුඩා බැවින් විශාල ගස් සිටවීමේ හැකියාව නොමැත.නමුත් කුඩා ඉඩක් සහිත භූමිය සුන්දර පරිිසයකට හැරවීමේ අරමුනින් මල් සිටුවා නඩත්තු කිරීමේ ව්‍යාපෘතියක් දෙමව්පිය කැමැත්ත මත ආරම්භ කර පවත්වාගෙන යයි.

Post a Comment

Previous Post Next Post