Minu/ Sri Sidhdhartha M. V.
ආදර්ශ පාඨය
නොනැවතී ඉදිරියට
පාසලේ දැක්ම
නැණ ගුණ සපිරි වැඩ ලොව විශිෂ්ටයින්
මෙහෙවර
ඵලදායි අධ්‍යාපනික අවස්ථා සම්පාදනය තුළින් අනාගත අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි වැඩ ලෝකයට ගැලපෙන මනා පෞරුෂයකින් යුතු යහපත් පුරවැසියෙකු බිහිකිරීම.
- අගයන් සහ අභිමතාර්ථ
ස්වශක්තිය තුළින් නැගී සිටීම.
දේශීය හරයන් අගය කිරීම.
පරිසර හිතකාමිත්වය.
නිර්මාණශීලී චින්තනය හා කඩිසර බව.
වෙනස් වන ලෝකයට අනුගත වීම.
සහකම්පන චින්තනය.
