My Innovations-BPP/WP/00258-P.N.SeSenarathna


 BPP/WP/00258-P.N.SeSenarathna-Mahamathya Vidyalaya-Athurugiriya.

පාසලේ තෝරා ගත් පන්ති කාමරයක් පාසල්  කෞතුකාගාරයක් බවට පත් කිරීම.

අරමුණු -

1. දරුවන්ට පාසලේ අතීතය පිළිබඳ තොරතුරු ලබාදීම.

2. පාසල ගොඩනැගීමට දායක වූ පාසැලේ අතීත නායකයන්ට ගෞරවයක් ලබා දීම.

3. පාසල පිළිබඳ දරුවන් තුළ අභිමානයක් ඇති කිරීම.

4. පාසල ආරම්භයේ සිට මේ දක්වා ආ ගමන් මාර්ගය විදහා දැක්වීම.

5. පාසල මේ දක්වා ලබා ඇති භෞතික හා තාක්ෂණික දියුණුව ප්‍රදර්ශනය කිරීම.

6. පාසල මේ දක්වා ලබා ඇති විෂයානුබද්ධ මෙන්ම විෂය සමගාමී ජයග්‍රහණ ප්‍රදර්ශනය කිරීම.


Post a Comment

Previous Post Next Post