ගොඩ කරන ලද වගුරු බිමක පාසල පිහිටීම
පහත් බිමක් නිසා වැසි ජලය පාසල තුලට රොක් වීම
මුල්‍යමය අපහසුතා
අක්කර 1/2ක පමන කුඩා ඉඩමක් බැවින් ඉඩ මදි බව
නොබෙදූ ගොඩනැගිලි නොමැති බැවින් භාහිර පූජාව ඒකරාශි වන අවස්ථා පාසලට අහිමි වීම
පිරිමි ගුරු භවතුන් පාසලට අහිමි වීම