Best Practices
BPP/WP/00258-P.N.Senarathna- Mahamathya vidyalaya- Athurugiriya .
1. වාර්ෂිකව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පාසලෙන් ප්‍රජාවට පණිවිඩයක් ලබා දීමට වැඩ සටහනක් කිරීම.
2. සිංහ සමාජයේ අනුග්‍රහය මත පන්ති මට්ටමින් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් තෝරා බත් පැකට් ලබා දීම .
3. පන්ති මට්ටමින් සාදා ඇති whatsapp group වලට සෑම දිනකම උදෑසන POSITIVE THINKING වාක්‍යයක් එකතු කිරීම මගින් දරුවන් හා දෙමාපියන් තුළ ධනාත්මක චින්තනය ඇති කිරීම .(ක්‍රියාත්මක කිරීමට නියමිතය .)
4. පාසල හා ප්‍රජාව අතර සබඳතාවය තහවුරු කිරීම සදහා වාර්ෂිකව ලේ දන්දීමේ වැඩ සටහනක් බැගින් පැවැත්වීම.(පෙර සේවය කළ මාළඹේ ශ්‍රී යසෝදරා මහා විදයාලයේදී මවිසින් ක්‍රියාත්මක කරන ලදී .)
Tags:
Best Practices